• ImagePortlet

සමෘද්ධි දිවි නැගුම තොරතුරු ද්වාරය

සමෘද්ධි වැඩසටහන යනු ශ්‍රී ලංකා රජය විසින් ශ්‍රී ලංකාවේ අඩු ආදායම් ලාභී ජනතාවට උදව් කිරීම සඳහා හඳුන්වා දෙන ලද්දකි. ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් 8% ක් අඩු ආදායම් ලාභීන් ලෙස ඇස්තමේන්තු කර ඇත.ශ්‍රී ලංකාවේ සෘජු සමෘද්ධි ප්‍රතිලාභීන්, එනම් සමෘද්ධි මුද්දර ලබන පවුල් ගණනෙහි අගය මිලියන 1.5 කි.කෙසේ වෙතත් සමෘද්ධි වැඩසටහන ක්‍රියාත්මක කර ඇත්තේ සෘජු ප්‍රති ලාබීන් නොවන අඩු ආදායම් ලාභීන්හටත් ජීවන මට්ටම ඉහළ නංවා ගැනීමට සහ ආදායම් ඉපයීමේ මාර්ග වැඩි කර ගැනීමටය.
  • භාෂාව
blog1812_2

blog1812_2 blog1812_2



blog1712

blog1712 details..



22041

22041



19041

19041



2203_2

aaa



ප්‍රතිඵල 10 හි 1 - 5 පෙන්වයි.
පිටුවකට අයිතම 5
ගේ 2
  • නිවේදන
  • පද්ධතිවලට ඇතුල්වන්න
  • නිෂ්පාදන පිළිබඳ තොරතුරු
  • විකි සටහන්
  • පැමිණිලි